2014 - ~Tricks Tray~

~වෙනස් වන ලෝකයේ අලුත් වන වැඩ කෑලි~

Thursday, August 21, 2014

Sony Movie Studio Suite v13.0 Build 932 (x86/x64) With KeyGen


ගොඩ දෙනෙක් මේක දන්නවත් ඇති පාවිච්චි කරලත් ඇති
දන්නා නොදන්නා හැමෝටම මම අද දෙන්නේ Sony Movie Studio Suite v13.0 Build 932 (x86/x64)  32 බිට් හෝ 64 බිට් ඔයාලගේ සිස්ටෙම් එකට ගැලපෙන එක ඩව්න්ලෝඩ් කරගන්න..... මේ පහල තියන සියල්ලම මේකට අන්තර්ගත වෙනවා

2G ‍පා‍විච්‍‍චි ‍ක‍ර‍ල ‍High Speed FaceBook ‍ය‍මු‍ 

ඔන්න ඉතින් hutch වල 2g speed data pack එකක් දෙනවනේ 49 ට ගිගාබයිට් 2ක්.. ඒත් ඉතින් ස්ලෝ උනාම එපා වෙන නිසා fb ඒකට ටිකක් වේගෙන් යන්න ක්‍රමයක් තමයි කියන්නේ අද 

Tuesday, July 8, 2014

IDM වලින් download speed එක වැඩි කරගමු ( without software )


අදත් මන් කියල දෙන්නේ ඉතින් පට්ට වැඩක් තමයි . මාත් කරලා බැලුව ලාවට වගේ වෙනසක් තේරුණා මටනම් . බලන්නකෝ ඔයාලටත් වෙනසක් වෙනවද කියලා . මේකට සොෆ්ට්වෙය මොකුත් එහම ඕනි නෑ .......

Saturday, July 5, 2014

ආයුබෝවන් ! යාළුවනේ ,

Linux - XP හැඩරැවට හරවගන්න විදිය තමයි මේ පෝස්ට් එකෙන් මම අද කියන්න යන්නේ.






මේ වැඩෙන් Linux මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන අයට පහසුවක් වෙයි කියල හිතනව. මොකද කාටත් හුරැ පුරැදු මෙහෙයුම් පද්ධතියක් තමයි Windows XP කියන්නෙ, ඉතින් Linux පාවිච්චි කරන අයට XP මුහුණුවර දාගත්තහම වැඩ කරගන්න ලේසි නේද ? :)

මේන්න මෙහෙමයි වැඩේ කරන්නේ.


1.  මුලින්ම XpGnome  මෙතැනින් බාගන්න. 

2. ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඒක Right Click කරලා "Extract Here" දෙන්න.

3. "InstallXpGnome.sh" ඩබල් ක්ලික් උබුන්ටු Gnome තුළ Run කරගන්න.

දැන්  Linux වලදී  XP මුහුණුවර ඔයගොල්ලන්ට අත්විඳින්න පුළුවන්.


හොඳයි එහෙනම් කරලම බලන්නකෝ.

මම, අශේන් ශානුක වික්‍රමසිංහ.
අපි ගියා.

ජය වේවා !

Saturday, June 28, 2014

Sound Cloud, Youtube & වෙනත් අඩවි වලින් software නැතිව download කරමු 



youtube & soundcloud වලට විතරක් නෙමෙයි . මේක ඔය උඩ පින්තුරේ තියන හැම එහකටම වැඩ කරනවා . සොෆ්ට්වෙයා නැතිව බාන්න තියන ලේසිම ක්‍රමයක් තමයි මේක ..දැන් අපි බලමු මේක කරන්නේ කොහමද කියලා 

Friday, June 27, 2014

සිංහල Video සින්දු සහ films direct බාන්න කැමතිද?

මන් අද ඔයාලට දෙන්නේ සිංහල විෂුවල් සහ films එක ක්ලික් එකෙන් එහම නැත්නම් direct download කරගන්න .. ඔයාලට බාන්න අවශ්‍ය එක උඩට ක්ලික් කරන්න විතරයි තියෙන්නේ එතකොට 

Friday, June 20, 2014

Windows 9 එන්නත් කලින් අපෙන් 



හ්ම් ...windows 9 ඉතින් තාම ඇවිත් නෑනේ ..අද දෙන්න යන්නේ windows 9 ස්කින් pack එක .. මේක වැඩ කරන්නේ windows 7,8,8.1 භාවිතා කරන අයට .. පහලින් තියනවා ස්ක්‍රීන් ෂොට් ටිකක්

Friday, June 13, 2014

ඕනෑම video එකක් බලන්න පට්ට player එක ( For Android )


මේ ලිපිය වැදගත් වෙන්නේ ඉතින් android අයට තමයි.. සමහරක් android ෆෝන් player වල .vob (ඒ කියන්නේ ගොඩක් වෙලාවට  අපි කඩෙන් ගෙන dvd ෆිල්ම්ස් වල තියන වීඩියෝ ෆොර්මැට් එක )වගේ  ෆොර්මැට් එකේ තියන වීඩියෝ වැඩ කරන්නේ නෑනේ ..

Thursday, June 12, 2014

වන්නි මෙහෙයුම 2 Game එක දැන්ම බාගන්න ( For Windows )




ඔන්න වන්නි මෙහෙයුම 2 .. මේක ඉතින් android අයටනම් නෙමෙයි .. මේක windows අයට..
"මේකෙ 1 වෙනි ගේම් එකෙ තිබ්බ බග්ස් ගොඩක් ෆික්ස් කරල , අලුතෙන් කොටස් එකතු කරල , අලුතෙන් මිශන් එකතු කරල හදපු අලුත්ම සංස්කරනය තමා මේක. ගොඩක් අය ඉල්ලපු විදිහට කැලෑවල මිශනුත් , මාවිල් ආරු මුදා ගැනීමේ මෙහෙයුමත් මේකෙ තියෙනවා.

වන්නි මෙහෙයුම game එක දැන්ම බාගන්න ( For Android )


ඔයාල කව්රුත් දන්නවනේ ඉතින් වන්නි මෙහෙයුම.. ඔන්න ඉතින් මන් අද දෙන්නේ වන්නි මෙහෙයුම game එක . මේක වැඩ කරන්නේ android වලට

Computer එක lock කරලා යතුර සාක්කුවේ දාගමුද ? 


යතුර තමයි ඉතින් පෙන් එක .. පෙන් එකෙන් කොහමද අෆ්ෆා lock කරන්නේ ඉතින් ..

ප්‍රංශයේ අයිෆල් කුලුනට නැගල පහල බලමු ද??


ඔන්න යාලුවනේ අද ගෙනාව ෆන් වැඩක් ඒ තමයි ප්‍රංශයේ තියෙන අයිෆල් කුලුනට නැගල පහල බලපුවම පෙන්නේ කොහොමද කියල බලන්න පුළුවන්

Wednesday, June 11, 2014

ආයු‍බෝවන් යාළුව‍නේ ඔන්න අදත් මම ටිකක් වටින ජිල්මාර්ට් එකක් අර‍‍ගෙන ආවා . ‍





මේ ක්‍රමයට අපි  Write කරොත් අපිට ඕනෙ වෙලාවක අපේ  Files, DVDඑකේ තියෙද්දිම Edit කරන්න පුලුවන්. ඕනෙනම් තියෙන File delete කරන්න, අලුත් File addකරන්න පුලුවන්.




වැඩ් කතා නැතුව  වැඩේ කරන්නෙ මෙන්න මෙහෙමයි.....



1. හිස් DVD එක writer එකට දාල auto run එනකල් ඉන්න.

2. දැන් Burn files to disk using Windows explorer ‍තෝරන්න.

3. Disk එකට කැමති නමක් දෙන්න.

4. "Like a USB flash drive" option එක තෝරල Next click කරන්න.

5. දැන් "Formatting..." message එක එයි. Format උනාට පස්සෙ අපේ DVD එක pen drive එකක් වගේ වැඩ කරනවා.

6. දැන් pen එකකට data copy කරනව වගේ DVD එකට data copy කරන්නයි තියෙන්නෙ.



ටිකක් විතර Copy ‍වෙන Speed එක අඩු උනාට වැ‍ඩේ පට්ට.
( For Windows 7 )

තව එකක් ‍මේ අපි හදපු DVD Pen ( :D ) එක වින්‍ඩෝස් OS වල විතරයි වැඩ කරන්‍‍නෙ.  ඉතින් මම හිතනව හැ‍මෝම ගාව මේ OS ති‍යෙන්‍‍න‍‍ෙ කියලා.

‍මොකක් හරි ප්‍රශ්ණයක් ති‍යෙනව නම් Comment එකක් දාන්න.

අපි ගියා, නැවත හමු‍වෙමු .   :)


ෆට්ට විදියට ලියන්න කැමතිද ?


එක එක විදියට ආර්ට් වලින් වචන ලියල තියනවා දැකලා ඇතිනේ ඔයාලා .. උදා - මේ සයිට් එකේ ඉඩ tricks tray කියල තියන logo එක

Tuesday, June 3, 2014


http://blog.gameagent.com/wp-content/uploads/2011/04/call-of-duty-4-cover.jpg

COD 4 Multiplayer Install කරන්න මෙන්න පුතාලට  ලේසිම ක්‍රමේ ! 
Install කරන්න, Update කරන්න, Patch කරන්න, Crack කරන්න, Rename කරන්න, Replace කරන්න කරදර වෙන්න ඕන නැ . . .. . . .. . . 

 මුලින්ම Game එක Download කරනන්න ලමයි මෙන්න මේ විදියට. Pirate Bay ගිහින් මෙන්න මේ ටොරන්ට් Magnet එක ගන්න.
Call_Of_Duty_4_[Multiplayer_only-rip]_1.7_[by_fliPpoo__]
 
 

මේක Multiplayer විතරයි හැබැයි .. Single Player ගහන්න නම් බැ. . . .
දැන් ඉතින් කට්ටියට දඩ බඩ ගාලා Download වෙයි. . මේ තියෙන්නෙ මගෙ Screen Shot එකක්.

https://m.ak.fbcdn.net/scontent-b.xx/hphotos-ash3/t31.0-8/10269316_532695036839816_4468192223839018518_o.jpg 

ඔන්න ලමයි 40 min වගෙ යනකොට Download වෙයි 2.7 GB නේ.
දැන් ඉතින් ලෝකෙ පෙරලගෙන Crack Patch Keygen අරව මේවා හොයන්න ඕන නැ. . ඔක්කොම Include කරලා තමයි මේ Setup එක හදලා තියෙන්නෙ. . ..
Setup කිව්වට Install කරන්න ඕන නැ ලමා...යි නිකම්ම Extract කරන්න විතරයි අවශ්ය.
මේ Torrent එකේතියෙන ලොකුම වාසිය තමයි මේක Pen Drive එකක නැත්නම්, Portable Hard Disk එකක උනත් Copy කරලා Play කරන්න පුලුවන්, Install කර කර ඉන්න ඕන නැ. .
Download උන Winrar Executable EXE එක කැමති තැනකට Extract කරගන්න, Winrar install කරලා තියෙනවා නම්, Winrar එකෙනුත් Extract කරගන්න පුලුවන්. වින්රාර්  Life Time වෂන් එක මෙතනින් ගන්න.
  


 Extract කරගත්තට පස්සෙ ලමයි, iw3mp.exe  exe එක Run කරන්න. . .. Game එක Crash වෙනවා නම් DirectX, or Graphic Drivers වල මොකක් හරි අවුලක්. Drivers Update කරානම් ගොඩක් ලෙඩ හරි යයි, මේක 2009 ආපු ටිකක් පරන එකක් හින්දා Troubleshoot කරන්න ගොඩක් අමාරු වෙන්නෙ නැ. . VGA Drivers ගන්න මෙතන ක්ලික් කරන්න.

Game එක Open උනා ඊලගට තියෙන්නෙ හා හාපුරා KeyCode එකක් දෙන්න, (හහා පුරා කිව්වෙ සමහර විට ආයෙත් පාරක් දෙන්න වෙන නිසා)
එහෙම දුන්නෙ නැත්නම් මෙන්න මේ විදියට Error එකක් එයි ඔයාලට. .

https://m.ak.fbcdn.net/scontent-b.xx/hphotos-ash4/t31.0-8/10259001_532695773506409_885640676843828254_o.jpg
 ඒනිසා ඔයාලා දැන් දෙන්න ඕන Key එකක්, යන්න Options
https://m.ak.fbcdn.net/photos-c.ak/hphotos-ak-ash3/t1.0-0/10269426_532695996839720_8595289271963684026_n.jpg 
        
ඊලගට MultiPlayer Options  

 

 කෝ ඉතින්  කී? ? ? ? මේ තියෙන්නෙ ගමකට. .ඔතනින් එකක් ගහන්න.







Keygen එකෙන් Key එකක් generate කරගෙන Type කරන්න Game එකෙ  ඉල්ලන තැන... දැන් හරි 80% විතර.
 Keygen එකවෙනම ගන්න ඕනෙනම් මෙතනින් ගන්න.

PunkBuster Update නැත්නම් ඔය පුටාලව Kick කරයි "Punk Buster" ඒහින්දා ඩූලා පුටාලා PunkBuster update කරගන්නවා හොදයි .. . .. .

Manual Update කරන්නත් පුලුවන්. . ඒත් PB setup එකෙන් කරන එක ලේස්යි පහසුයි. .

ඉතින් පුටාලා COD4 install කරපු Folder එක ඔපන් කරගෙන. . යන්න. .


http://www.evenbalance.com/index.php?page=pbsetup.php
Download කරගන්න Windows 3.5 For All Windows Games ,

Extract කරගන්න PB setup.exe එක ඔයාලා COD4 Install කරපු path එකට

දැන් ඉතින් COD 4 Folder එකෙ තියෙන pb folder එක Rename කරන්න pb.old විදියට, නැත්නම් තියෙන එක උඩම අලුත් Files Replace උනොත් සමහර වෙලාවට Errors එයි ඔයාලට.
දැන් PB setup එක open කරලා ඔයාලගෙ Game එකයි Path එකයි දෙන්න. . 
 

 


 ඔන්න ඔය වගේ.

දැන් ඔයගොල්ලා  හරියට ඇඩ් කරගත්තා නම් ගේම් එකෙ Info පෙන්නන්නවා ඇති, දැන් අපි Punkbuster COD4 වලට Update කරමු ... උඩින් තියෙනවා Check for Update බටන් එක ක්ලික් කරන්න.




 ඔච්චරයි Update කෙරුවාව. . .ඔන්න දැන් ගොඩක් දුරට වැඩේ හරි.



 

Elakiri COD 4 server එකට යන්න කැමති අය ~ key එක Press කරලා Connect 116.251.211.74:28960 ගහලා එන්ටර් ප්‍රෙස් කරන්න.
PunkBuster Enable කරගත්තෙ නැති අය ඉන්නවා නම් Multiplayer options ගිහින් 

 
 ඔතනට Yes දෙන්න. . වැරදි ඇතොත් පෙන්වා දෙන්න . . . .

මල්ටි ප්ලේ මෙනු එකේ තියෙනවා New Faviourite කියලා එකට ගිහින් මේ IP ගහලා තව සවර් වලට යන්න පුළුවන්.

public Server
         cod.elakiri.com:28960
         or
         108.174.147.169:28960 



Elakiri.com -   108.174.147.169:28961
        or
        cod.elakiri.com:28961


ගේම් එක ගන්න කලින් මේක ගහන්න පුලුවන්ද කියල බලලම ගන්න හොදේ  

....Minimum System Req.... 
Intel p4 3.0 
Hard Space 7.0GB
Ram 1GB
VGA 128mb (ATI Radeon 9550 Or Higher, Gforce 6600 Or Higher)


සෑම පරිගණකයකම තිබිය යුතු සුපිරි Fonts 500ක්


ඔන්න මන් දෙන්න යන්නේ සුපිරි ෆන්ට්ස් ටිකක් .. ෆොටෝෂොප් කරන අයට එහම ගොඩක් වැදගත් වේවි

Monday, June 2, 2014

Software වලට Serial Key හොයන්න කට්ට කන්නේ ඇයි??


Software වලට Serial Key හොයන්න කට්ට කනවනේ ගොඩක් අය .. මන් අද දෙන්න යන්නේ නියම සොෆ්ට්වෙයා එකක් .. මේක ඇවිත් serial key ගබඩාවක්

Sunday, June 1, 2014

Games Hack (Cheat) කරමු .. 


Hack කරනවයි චීට් කොරනවයි කියන්නේ දෙකක් ,, ඒත් ඉතින් සමහර අය චීට් කරනවා කිව්වම දන්නේ නෑ නේ ... hack කරනවා කිව්වම තමයි දන්නේ .. ඒත් අපි කරන්නේ චීට්


මුලින්ම මම ස්තූති පාරක් දෙන්න ඕනෙ අපේ චාමි මල්ලිට, මට මේ වගේ පෝසට් දාන්න ආරාධනා කරපු එක ගැන. මොකද මම හුග කාල‍ෙකින් පොස්ට් දාපු නැති නිසා. හරි අපි දැන් වැඩ්‍ෙට බහිමුකෝ.

Thursday, May 29, 2014

ZTE Dongle Unlock කරමු 


ගොඩක් අය භාවිත කරන්නේ නම් huawei dongle තමයි ඉතින් .. ඒ වගේම හැම තැනම තියෙන්නෙත් ඒවා අන්ලොක් කරන විදිය තමයි ... ඒත් ZTE ඩොන්ගල් භාවිතා කරන අයත් ඇතිනේ

සින්දුවක කටහඩ කට්ට නොකා ඉවත් කරමු ... 100% Working


ඔන්න ඉතින් මන් අද ඔයාලත් එක්ක බෙදාගන්න යන්නේ ගොඩක් වටිනා දෙයක් .. ගොඩක් අය ඉතින් සින්දු වල කට හඩ අයින් කරන්න ඉන්ටනෙට් එකේ තියන සේරම සොෆ්ට්වෙයා බාලා හොද කට්ටක් කාල සිම් එකේ තියන data ටිකත් ඉවර කරගන්නවා ඉතින් .. මන් කියන විදියට සිංදුවල කටහඩ අයින් කරන්න අමුතුවෙන් සොෆ්ට්වෙයා ඕනි නෑ

Sunday, May 11, 2014

 
ඔන්න මම දැන් මේ කියන්න හදන්නේ ගොඩක් වැදගත් දෙයක්... ඒ තමයි , මේ දවස් වල තියෙන අලුත් ම IDM එක අපි activate කළාට ,
සමහර වෙලාවට fake serial කියලා error එකක් එනවා... මේ error එක විනාඩි 5න් 5ට වගේ එනවා...
ඇත්තම කියනවා නම් එපා වෙනවා... හැබැයි IDM එක full activate කරලයි තියෙන්නේ...
මේ ප්‍රශ්නේ දැනට ගොඩක් දෙනෙක් ට ඇතිවුන ප්‍රශ්නයක්. මේකට 100%ක් සාර්ථක විසදුමක් තියෙනවා....
ඔයාලත් IDM activate කලාට පස්සේ, මේ විදියට fake serial කියලා error එකක් එනවා නම් මෙහෙම කරන්න.

මුලින් ම RUN එක open කරගන්න. ( windows key + r )
දැන් regedit කියලා type කරලා OK කරන්න.
දැන් registry editor window එක open වේවි. දැන් ඔතන වම් අත පැත්තේ ඇති HKEY_CURRENT_USER කියලා එකක්. ඒක double click කරන්න.
ඊළගට ඔතනම ඇති Software කියලා එකක්. ඒකත් double click කරන්න. ඊළගට ඇති DownloadManager කියලා එකක්. ඒකත් double click කරන්නකෝ...
අන්තිම පියවර , දැන් දකුණු පැත්තේ පොඩ්ඩක් බලන්න මෙහෙම එකක් ඇති. CheckUpdtVM කියලා එකක්. ඒක double click කරලා open කරන්න. දැන් ඔයාලට පෙනේවි Value Data කියන තැන 10 කියලා තියෙනවා... අන්න ඒක 0 කරලා OK කරන්න. දැන් ඉතින් ඕවා ටික close කරලා දාන්න.
 ( ඔබට fake serial කියලා error message එකක් ආවා නම් පමණක් CheckUpdtVM file එක දැකගත හැකිය )

Copy වෙන්නේ හෙමින්ද ?? මෙන්න එහනම් ස්පීඩ් කරගන්න 



මොකක් හරි ෆයිල් එකක් කොපි කරගන්න ගියාම ලතවෙනවද ???

Sunday, May 4, 2014

මල් කඩන්න සල්ලි නාස්ති කරන්නේ ඇයි?? මෙන්න මල් .....


අපේ සමහරක් කොල්ලෝ ඉන්නවා ඉතින් මල් කඩනවා කඩනවා ඉවරයක් නෑ .. දවසට ෆට්ට ගානක් ithin කයිප් තමයි ඉතින් ... එයාටෙල් කාරයාගේ 25 card එකෙනුත් විනාඩි 40ක් වගේ තමයි උපරිම කතා කරන්න පුළුවන් ..මන් අද කියන්නේ මල් කඩන්න සුපිරිම පැකේජ් එකක් ගැන

Wednesday, April 30, 2014


(මේක සම්පුර්ණයෙන්ම උපුටාගත්තේ මගේ සින්හලහෙල්ප් එකේ යාලුවෙක්ගෙන් ඈ .. උගෙන් අහලා තමා උපුටාගත්තේ )ඔන්න ඉතින් කාලයක් රහසේ දුන්න සිම් දැන් එළිපිටම ඔයාලට ගන්න කියල දෙනවා හැබැයි ඉතින් බොරුවට සිම් ගෙනල්ලා ගොඩගහ ගන්න එපා ඒක බොරුවැඩක් 

Sunday, April 20, 2014

skype login උන අයගේ message කියවමු 

ඔන්න මන් අද දෙන්න යන්නේ චුට්ටිම චුට්ටන් විතර සොෆ්ට් එකක් .... මේ soft එක exract  කරලා තියාගන්න කම්පියුටරෙන් skype ලොග් වන අයගේ message කියවන්න පුළුවන් 

Friday, April 18, 2014

 friend request සේරම එක පාරින් accept කරමු

ඔන්න ඉතින් මන් අද ඔයාලට කියලා දෙන්නේ නියම වැඩක් .. බුකියේ රෙක්වෙස්ට් ගොඩක් ආපු අයට ඒවා එකින් එක accept කරන්න ගියාම එපා වෙනවනේ .මන් අද ඔයාලට කියල දෙන්නේ කොහමද ඒවා සේරම එක පාරින් accept කොරන්නේ කියලා 

Malayasia විදියට Verified Paypal ගිණුමක් හදමු 

 ගොඩක් අයට තිබෙන ගැටළුවක් තමයි මේක .ශ්‍රී ලංකාවේ විදියට paypal account එකක් හැදුවම විවිද ගැටළු ඇති වෙනවා .. නමුත් ලගදීම paypal එක ලංකාවට සහය දක්වන බව ආරංචියක් ආවා ...එහම කියලා ඉතින් එතනක් අපේ වැඩ නවත්තන්නද ? ඒ නිසා මන් කියන්නේ මේ දැන් තියන තත්වයට ගැලපෙන්න අකවුන්ට් එක හදාගන්න විදිය

Hacker බයියලාට බෑ අපිව hack කරන්න


ඔන්න ඉතින් අද hacker වරු කියාගත් පිරිස් වැහි වහැලා... ඒ උනාට  සමහර උන්ට browser එකේ save උන පාස්වර්ඩ් එකක්වත් ගන්න බෑ  :p ..නමුත් නියම hacker වරුත් ඉන්නවා ..

Thursday, April 17, 2014

Software නැතිව folder lock කරලා හන්ගමු 

ගොඩක් අය ෆෝල්ඩර් ලොක් කරන්නේ සොෆ්ට්වෙයා වලින් ...එව්වා එපා වෙන වැඩ මටනම් අල්ලන්නේ නෑ .. මන් අද කියන්නේ ඔයාලට ෆෝල්ඩර් ලොකර් එකක් හදාගන්න විදිය . මේකෙන් ෆෝල්ඩර් එක පාස්වර්ඩ් එහකින් ආරක්ෂා වන අතරම ෆෝල්ඩර් එක hide වෙනවා ..

බ්ලොග් එකට පට්ට site map එකක් දාමු ( සේරම ලිපි එකම තැනකින් )

ඔන්න බ්ලොග් කරන අයට පට්ට අයිටම් එක ..මේක ලිපි කියවන අයටත් පහසු කරවනවා ..මේ තියෙන්නේ demo එක බලන්න http://trickstray.blogspot.de/p/blog-page_17.html

Friends 5000ක් ඉන්න fb ගිණුමක් ඉක්මනටම හදාගමු 

ඔන්න මන් කියන්නේ අද සුපිරි වැඩක් ...මේ වගේ අයිටම් ඉතින් වෙන බ්ලොග් වලින් දකින්න ලැබෙන්නේ නම් නෑ .. මේක fb page කරන අයට ලයික් වැඩි කරගන්න .. group වලට members add කරගන්න ..