Notepad එකෙන් පුංචි වැඩක් කරමු .. හෑ මෙන්න බොලේ CD Rom එක ඇරෙනවා වැහෙනවා
පොඩි ෆන් වැඩක්. මේකේ VBS SCRIPT එකක්. මේකෙන් පරිගණකයට කිසිම හානියක් වෙන්නේ නෑ.
මේක මම් මගේ කම්පියුටරේ ට්‍රයි කරල බලලා වැඩ කරල කිසිම අවුලක් වුනේ නැති නිසා තමා මේ ට්‍රික් එක බ්ලොග් එකේ දාන්න හිතුවේ. මේකෙන් වෙන්නේ ඔයාලගෙ සීඩී/ඩ්වීඩි ඩ්‍රයිව් එක එක දිගට ඕපන් එන එක. ඒ කිව්වේ ඔයාලා ඒක ඇතුලට දැම්මම අයෙත් එලියල එනවා ..මේක නවත්තන්නත් පුළුවන් ඈ බයවෙන්න එපා
Notepad Open කරගන්න.
යට තියන කෝඩ් එක එකේ දාගන්න
Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop
දැන් ඔයාලට ඕනි නමක් දාලද අගට .vbs දාල save කරගන්න
ඒක ඕපන් කරල බලන්න..
මොකෝ වැඩේ ..
නවත්තන්නේ මෙහමයි
Ctrl + Alt + Delete ඔබල Task Manager ඕපන් කරගන්න.
Process යටතේ wscript තෝරලා End Process කරන්න
... එහනම් මන් ගියා

No comments:
Post a Comment