Software නැතිව folder lock කරලා හන්ගමු - ~Tricks Tray~

~වෙනස් වන ලෝකයේ අලුත් වන වැඩ කෑලි~

Thursday, April 17, 2014

Software නැතිව folder lock කරලා හන්ගමු

Software නැතිව folder lock කරලා හන්ගමු 

ගොඩක් අය ෆෝල්ඩර් ලොක් කරන්නේ සොෆ්ට්වෙයා වලින් ...එව්වා එපා වෙන වැඩ මටනම් අල්ලන්නේ නෑ .. මන් අද කියන්නේ ඔයාලට ෆෝල්ඩර් ලොකර් එකක් හදාගන්න විදිය . මේකෙන් ෆෝල්ඩර් එක පාස්වර්ඩ් එහකින් ආරක්ෂා වන අතරම ෆෝල්ඩර් එක hide වෙනවා ..

එහනම් මන් හදන විදිය කියන්නම්කො .. මුලින්ම notepad එක on කරගන්න .ඊට පස්සේ මන් පහල දීල තියන කෝඩ් එක නෝට්පෑඩ් එකට දාන්න .. දාල මන් your password කියලා දාල තියන තැනට ඔයාල කැමති දෙයක් දාගන්න ..ඒක තමයි පාස්වර්ඩ් එක හරිද .. ඊළගට notepad එකේ උඩ කෙළවරක තියනවා file කියලා ..ඒක ක්ලික් කරලා save as ක්ලික් කරන්න .. කැමති නමක් දීලා අගට .bat දාල save කරන්න . උදා - lockfolder.bat

දැන් save කරගත්තු එක ඕපන් කරගන්න .. එතකොට locker කියලා ෆෝල්ඩර් එකක් හැදෙනවා නේද ? අන්න ඒකට ඔයාලට හංගන්න ඕනි ෆයිල් දාන්න ... දැන් අර ඕපන් උන .bat දාල save කරපු එක හොදේ .. =D එකේ Y අකුර ගහලා enter කරන්න ..කොහමද වැඩේ ලොක් උනා නේද .. අන්ලොක් කරන්නනම් අයිත් ඔයා හදාගත්තු .bat file එක ඕපන් කරලා ඔයා කලින් දීපු පාස්වර්ඩ් එක ගහලා enter කරන්න ...
කෝඩ් එක -

cls
@ECHO OFF
title GigaByte Folder Locker
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST Locker goto MDLOCKER
:CONFIRM
echo Are you sure u want to Lock the folder ???? (Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Locker "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to unlock folder More Tricks Visit www.trickstray.blogspot.com
set/p "pass=>"
if NOT %pass%== your password goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Locker
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLocker
md locker
echo Locker created successfully
goto End
:End

2 comments: