Friends 5000ක් ඉන්න fb ගිණුමක් ඉක්මනටම හදාගමු - ~Tricks Tray~

~වෙනස් වන ලෝකයේ අලුත් වන වැඩ කෑලි~

Thursday, April 17, 2014

Friends 5000ක් ඉන්න fb ගිණුමක් ඉක්මනටම හදාගමු

Friends 5000ක් ඉන්න fb ගිණුමක් ඉක්මනටම හදාගමු 

ඔන්න මන් කියන්නේ අද සුපිරි වැඩක් ...මේ වගේ අයිටම් ඉතින් වෙන බ්ලොග් වලින් දකින්න ලැබෙන්නේ නම් නෑ .. මේක fb page කරන අයට ලයික් වැඩි කරගන්න .. group වලට members add කරගන්න ..
එහම පුළුවන් ..තවත් සමහරු ෆ්‍රෙන්ඩ්ස්ලා ගොඩක් ඉන්න එකවුන්ට් සල්ලි වලටත් ගන්නවා ....හැබැයි මේකෙන් පිටරට යාළුවො විතරයි add වෙන්නේ ..මන් කියල තියන විදියට හැමදාම කරන්න ...මේක කරන්නේ මෙහමයි
මුලින්ම මේකට යන්න https://win.pp.ua/facebook/mass_add_email/

ඊළගට ඕක කරහ fb ලොග් වෙන්න ..( උඩ ඇතිනේ log in විත් facebook කියලා එකට ක්ලික් කරන්න )
ඉතුරු ටික කරන විදිය ඔය සයිට් එකේ ස්ටෙප් වෙන වෙනම දාල තියනවා .. තේරෙනවා මදි වගේනම් video එක බලන්න ..( ඒ සයිට් එකේ පහලම ඇති )

No comments:

Post a Comment