Copy වෙන්නේ හෙමින්ද ?? මෙන්න එහනම් ස්පීඩ් කරගන්න - ~Tricks Tray~

~වෙනස් වන ලෝකයේ අලුත් වන වැඩ කෑලි~

Sunday, May 11, 2014

Copy වෙන්නේ හෙමින්ද ?? මෙන්න එහනම් ස්පීඩ් කරගන්න

Copy වෙන්නේ හෙමින්ද ?? මෙන්න එහනම් ස්පීඩ් කරගන්න 



මොකක් හරි ෆයිල් එකක් කොපි කරගන්න ගියාම ලතවෙනවද ???

මන් දෙන්නේ පොදී සොෆ්ට් එකක් මේකෙන් ෆයිල් හුවමාරු කරන වේගය යම්තාක් වෙනසකින් වේගයක් ඇති කරනවා .. xp භාවිතා කරන අයටනම් මේක හොදයි .. 7 ,8 වලටනම් වැඩි වෙනසක් මට තේරුනේ නෑ .. බාගෙන බලන්න එහනම් ..

Download

No comments:

Post a Comment