Hack කරමු ... Cheat හොදේ... (Hitleap) - ~Tricks Tray~

~වෙනස් වන ලෝකයේ අලුත් වන වැඩ කෑලි~

Tuesday, May 20, 2014

Hack කරමු ... Cheat හොදේ... (Hitleap)

Hitleap hack කරමු ..

මේක කලබලේට ටයිප් කරන්න හොදේ ඒ නිසා වැරදි ඇති ...කාලෙකින් තමයි ඉන්ටනෙට් ඒක පැත්තේ ආවෙත් ..ඊලග කරුණ තමයි මන් මේක කොපි කරපු එකක් ෆෝරම් එහකින්..අවුලක් නෑ ෆෝරම් එකට මේක දැම්මෙත් මන් හොදේ ..

ඔන්න මන් කියන්න යන්නේ එක පාරට ගෙඩි පිටින් හැක් කරන විදියක්නම් නෙමේ ... මේකන් කරන්නේ හිට්ලිප් එකේ ස්පීඩ් එක වැඩි වෙන එක ..එතකොට ඉක්මනටම හිට්ලිප් browsing වෙනවා ... මෙන්න මෙහමයි කරන්නේ .>>
(adbla වලින් තමයි ලින්ක් දැම්මේ ඈ)

1. මුලින්ම චීට් එන්ජින් එක බාගන්න මෙතනට ගිහින් ...Download
2.චීඑන්ජින් එක install කරගන්න .. 
3.Download මේක බාගෙන exract කරගන්න .. දැන් කලින් install කරගත්තු චීට් එන්ජින් එක රන් කරන්න .. පහත වගේ ඇති ..ඒ විදියට කරන්න 
6.දැන් google chrome එකෙන් හිට් ලීප් එකට ලොග් වෙන්න ..
7.ලොග් වෙලා (shift+esc ) shift එක ඔබාගෙන esc එක ඔබන්න ..දැන් එන වින්ඩෝ එකේ ඇති Procces Id කියල තීරුවක් ... එහම එකක් නැත්නම් right ක්ලික් කරලා Procces Id කියන තැනට ක්ලික් කරලා හරියක් දාගන්න ... ඒ ආපු වින්ඩෝ එකේ ඇති Tab:Hitleap-The Quality Traffic exchange කියලා ... අන්න එකේ Procces Id එක බලාගන්න ... 
8. Calculator එක ඕපන් කරගෙල .. Alt+3 ඔබන්න ..දැන් අර කලින් බලාගත්තු ප්‍රොසෙස් id එක කල්කුලේටරේ ගහලා .. cheat engine eke වම පැත්තේ තියන Hex කියන එකට ටික එක දාගන්න ..දැන් එන නම්බර් එක මතක තියාගන්න .. cheat engine එක ඕපන් කරගෙන උඩ අර වම පැත්තේ ඇති පොඩි සෙටප් එකක් වගේ අයිකන් එකක් අන්න එකට ක්ලික් කරලා ... එන වින්ඩොව් එකෙන් අර ඔයා hex එකට ක්ලික් කරාට පස්සේ ආපු අන්කේ අගට තියන chrome එකට ක්ලික් කරලා open කරගන්න .. දැන් ඔයා හිට්ලීප් එකට ලොග් උනා මතක ඇති කලින්.. එතනට ගිහින් සාමාන්‍ය විදියට traffic exchange එක ස්ටාර්ට් කරලා ,,............ cheat engine එකේ දකුණු පැත්තේ තියන enable speadhack කියන එකට ටික් එක දාල ස්පීඩ් එක 20.0 දාලා apply කරන්න ..
9. දැන් වැඩේ හරිද බලන්න ..කොහමද browsing ස්පීඩ් එක..data ත් ඉතුරු වෙනවා ..ප්‍රතිපලෙත් හොදයි ..මොකක් හරි ගැටළුවක් අවොත් kiyanna

2 comments: