Games Hack (Cheat) කරමු - ~Tricks Tray~

~වෙනස් වන ලෝකයේ අලුත් වන වැඩ කෑලි~

Sunday, June 1, 2014

Games Hack (Cheat) කරමු

Games Hack (Cheat) කරමු .. 


Hack කරනවයි චීට් කොරනවයි කියන්නේ දෙකක් ,, ඒත් ඉතින් සමහර අය චීට් කරනවා කිව්වම දන්නේ නෑ නේ ... hack කරනවා කිව්වම තමයි දන්නේ .. ඒත් අපි කරන්නේ චීට්

cheat කරනවා කියන්නේ මොකක්ද කියල දන්නවද ?? මතකද ඔයාල vice city game ඒක ගැහුවා .. මේක ගහපු නැති කෙනෙක් ඉන්නවනම් පුදුමයි ඉතින් .. මෙකෙදේ අපි එක එක කෝඩ් ගහලා තුවක්කු වගේ දේවල් තව ගොඩක් දේවල් හොරට ගන්නවනේ .. ඒක තමයි cheat කරනවා ... vice city එකට වගේම තව ගොඩක් games වලට මේ වගේ කෝඩ් තියනවා .. මන් අද දෙන්නේ ඔයාලට cheatbook කියන සොෆ්ට්වෙය ඒක .. මේකේ තියනවා games වල කෝඩ් .. සමහරක් අය මේක පාවිච්චි කරනවත් ඇති ..එයාලත් මේක බාගන්න මේක 2014 අලුත් database ඒක ..

Download Click Here

No comments:

Post a Comment