Software වලට Serial Key හොයන්න කට්ට කන්නේ ඇයි?? - ~Tricks Tray~

~වෙනස් වන ලෝකයේ අලුත් වන වැඩ කෑලි~

Monday, June 2, 2014

Software වලට Serial Key හොයන්න කට්ට කන්නේ ඇයි??

Software වලට Serial Key හොයන්න කට්ට කන්නේ ඇයි??


Software වලට Serial Key හොයන්න කට්ට කනවනේ ගොඩක් අය .. මන් අද දෙන්න යන්නේ නියම සොෆ්ට්වෙයා එකක් .. මේක ඇවිත් serial key ගබඩාවක්

මන් ඉතින් හැමදාම කලබලෙටනේ පොස්ට් දාන්නේ .. කොහෙද ඉතින් මේ o/l මගුලක් නිසා ෆට්ට බිසී.. ඒක නිසා ඉතින් ස්ක්‍රීන් ශොටක් වත් දාන්න වෙලාවක් නෑ .. මේකට ඉතින් ස්ක්‍රීන් ෂොට් දාන්න ඕනි වෙයි කියල මන් නම් හිතන්නේ නෑ .. පහලින් තියන සොෆ්ට්වෙයා ඒක බාගෙනම බලන්නකෝ ඉතින් .. වැඩිය නෑ 1mb ..

Download Click Here


ඔයාලගේ අදහස් පහතින් දාන්න

No comments:

Post a Comment