සෑම පරිගණකයකම තිබිය යුතු සුපිරි Fonts 500ක් - ~Tricks Tray~

~වෙනස් වන ලෝකයේ අලුත් වන වැඩ කෑලි~

Tuesday, June 3, 2014

සෑම පරිගණකයකම තිබිය යුතු සුපිරි Fonts 500ක්

සෑම පරිගණකයකම තිබිය යුතු සුපිරි Fonts 500ක්


ඔන්න මන් දෙන්න යන්නේ සුපිරි ෆන්ට්ස් ටිකක් .. ෆොටෝෂොප් කරන අයට එහම ගොඩක් වැදගත් වේවි

මට හිතුනා ඉතින් ඔයාලටත් වැදගත් වේවි කියලා ...  C පාටිෂන් එකට ගිහින් FONTS කියල සර්ච් කරන්න ..එතකොට ඒවි ෆෝල්ඩර් එකක් අන්න ඒකට මේ fonts ටික කොපි කරාම ඔයාගේ පරිගකයටත් මේ fonts INSTALL වේවි ..
ඔන්න එහනම් බාගන්න .. මන් කැපුනා එහනම් .. කොමන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා

Download


No comments:

Post a Comment