මල් කඩන්න සල්ලි නාස්ති කරන්නේ ඇයි?? මෙන්න මල් ..... - ~Tricks Tray~

~වෙනස් වන ලෝකයේ අලුත් වන වැඩ කෑලි~

Sunday, May 4, 2014

මල් කඩන්න සල්ලි නාස්ති කරන්නේ ඇයි?? මෙන්න මල් .....

මල් කඩන්න සල්ලි නාස්ති කරන්නේ ඇයි?? මෙන්න මල් .....


අපේ සමහරක් කොල්ලෝ ඉන්නවා ඉතින් මල් කඩනවා කඩනවා ඉවරයක් නෑ .. දවසට ෆට්ට ගානක් ithin කයිප් තමයි ඉතින් ... එයාටෙල් කාරයාගේ 25 card එකෙනුත් විනාඩි 40ක් වගේ තමයි උපරිම කතා කරන්න පුළුවන් ..මන් අද කියන්නේ මල් කඩන්න සුපිරිම පැකේජ් එකක් ගැන

1,ගොඩක් උන් ඉතින් දන්නවා ඇති  මේක ..හච් සිම් වලට තමයි දෙන්නේ .. හච් සිම් එකක් නැත්නම් ගන්නකො ..ටික කාලයක් සිම් ඒක පාවිච්චි කරපු අයට තමයි මේ දීමනාව දෙන්නේ ... rs 50 ට සතියම ඇති තරම් කතා කරන්න පුළුවන් .. rs 200 ට මාසෙම කතා කරන්න පුළුවන් ..ටැක්ස් එකත් එක්ක කපෙද්දී rs 50 කිව්වට 86ක් විතර කැපෙනවා .. හැබැයි කතා කරන්න පුළුවන් හච් නම්බර් වලට විතරයි හොදේ ..අනිත් ඒවාට කැපෙනවා හරි ඉස්සෙල්ලම බලන්නකෝ මේ දීමනාව ඔයාගේ සිම් එකටත් තියද කියල ..
*141# ගහල ඔයාට ඕනි මාසික පැකේජ් එකද සතියේ පැකේජ් එකද කියල තෝරාගන්න ... ඇක්ටිව් උනානම් ගොඩ ..උනේ නැත්නම් ඉතින් ඒ දීමනාව ඔයාට දීලා නෑ ..

2. දැන් මන් කියන්නේ දෙවැනි ක්‍රමේ මේකෙන් rs 15ට  හච් හච් පැයක් සහ sms 50ක් හම්බෙනවා .. මේකත් හැම සිම් එහකටම දෙන්නේ නෑ ..එත් මන් කියන්නේ හැම සිම් එහකටම ගන්න විදිය .ඉස්සෙල්ලම *551# ගහල 2 නි පැකේජ් ඒක තෝරන්න  ... ඒක ගැහුවට පස්සේ *551# අයිත්... දැන් 4වෙනි එහමත් නැත්නම් H60පැකේජ් එකේ අංකය ගහල තෝරාගන්න  .... ටික වෙලාවකින් ඔයාට මෙහම sms එකක් ආවොත් ගොඩ .. "You have successfully changed your package to H60 - Hutch"මෙහම ආවේ නැත්නම් ඔහම සරින් සැරේ කරන්න ..
මෙහම ආපු අය සිම් එකට rs 20ක කාර්ඩ් එකක් හරි ..එහමත් නැත්නම් සිම් එකේ rs 15ක් තියනවනම් හරි මෙන්න මෙහම ඩයල් කරන්න *101# ඩයල් කරලා H60 කියල තියන එකේ අංකය ඇතුලත් කරන්න .. දැන් වැඩේ හරි sms එකක් ඒවි පැකේජ් ඒක ඇක්ටිව් උනා කියලා ..



2 comments:

  1. Replies
    1. තැන්ක්ස් මචන් කොමන්ට් එකට පරණ ඒවා කර 3ක් විතර ඒවා නැවැත්තුව බන්

      Delete