ZTE Dongle Unlock කරමු
ගොඩක් අය භාවිත කරන්නේ නම් huawei dongle තමයි ඉතින් .. ඒ වගේම හැම තැනම තියෙන්නෙත් ඒවා අන්ලොක් කරන විදිය තමයි ... ඒත් ZTE ඩොන්ගල් භාවිතා කරන අයත් ඇතිනේ
මෙන්න ඒ අයට ඩොන්ගල් ඒක අන්ලොක් කරගන්න විදිය මන් කියන්න යන්නේ .. මුලින්ම මෙතන කොටලා සයිට් එකට යන්න .. online තමයි වැඩේ කරගන්න තියෙන්නේ ඉතින් .. තත්පර 5ක් ගියාට පස්සේ skip ad ක්ලික් කරාම සයිට් ඒක ලෝඩ් වේවි .. හ්ම්ම්ම් එකේ ඇති Get NCK කියල බටන් එකක් .. ඒකට ඉහලින් ඇති බොක්ස් එකක් .. එකේ ඔයාගේ ඩොන්ගල් එකේ ime නම්බර් එක ගහල get nck යන්න ක්ලික් කරන්න ..දැන් එතනින් ඔයාට අන්ලොක් කෝඩ් එකක් දේවි ඒ කෝඩ් එක notpad එහක කොපි කරලා තියාගන්න
ඩොන්ගල් එකට වෙන සිම් එකක් දැම්මම අන්ලොක් කෝඩ් එකක් ඉල්ලාවි එතනට අර කලින් notpad එකට
දාගත්තු කෝඩ් එක දෙන්න ..දැන් වැඩේ කිරි ගහට ඇන්නා වගේ හරි ( සමහරක් ඩොන්ගල් වලට දෙන අන්ලොක් කෝඩ් සපෝර්ට් නොකරන බැවින් 10 පාරකට වඩා කෝඩ් ඇතුලත් කිරීමට ගොස් පෙරලෙන බාල්දි වලට මන් වග නොකියමි .එම නිසා උපරිම අවස්ථා 3ක් පමණ කිරීමට කාරුණික වන්න )
මේ සයිට් එකෙනුත් අන්ලොක් කෝඩ් ගන්න පුළුවන් http://tools.texby.com/unlock-codes/zte/

No comments:
Post a Comment