ඔන්න ඉස්සරෝම මම කියන සයිට් එකට ගිහින් මෙන්න මේ තියෙනවා විදියට හදාගන්න ඕනේ
http://www.prepaymania.co.uk/free-sim-cards.html
පියවර ඒක ඉස්සරෝම ඔයාට අවශ්‍ය සිම් කාර්ඩ් වර්ගය තෝරාගන්න ඕනේ International SIM Standard කියන ඒක තමා තෝරන්න ඕනේ මේක තෙරුවහම SIM NETWORK හතරක් තමා එන්නේ නමුත් Standard කියන ඒක යටතේ මම සිම් එකක් ගෙනල්ලා තියෙනවා ඒකනිසා Standard කියන ඒක තෙරුවත් ගැටළුවක් නැහැ Micro එකක් ඕනෙනම් Micro තේරුවට කමක් නැහැ Standard ඒක සමග මේ Micro සිම් ඒක ගලවගන්න පුළුවන් විදියට හදල එවනවා Nano-SIM ඕනේ අය ඉන්නවනම් Nano-SIM එකක් තෝරන්න නමුත් සිම් NETWORK කිහිපයක් තමා තියෙන්නේ Standard හරි International SIM Standard කියන සිම් මම ගෙනත්තියෙනවා ඒවා ලංකාවේ වැඩ කරනවා
පහත තියෙන්නේ ඔයාලගේ විස්තර දෙන ෆෝරම් ඒක Title එඅ දෙන්න දන්නවනේ මම නම් Mr ඔයාලගේ ඒක දෙන්න First Name Last Name ඔයාට ලියුම් එන විදියට මුල්නම මැද නම හරි අවසාන නම හරි දෙන්න Address ලිපිනය දාන්න හැබයි නගරය දිස්ත්‍රික්කය රට කියන ඒවා එකේම දන්නා එපා City ඔන්න නගරය දාන්න State දිස්ත්‍රික්කය දන්නා Postcode නගරයේ තැපැල් සංකේතය දාන්න ගුගල්වල හොයාගන්න පුළුවන් ඕක ටවුම ගහල Postcode කියන ඒක ගැහුවනම් එනවා Country කියන එකට රට දෙන්න Sri Lanka කියලා Postcode කියන එකට පහලින් තියෙන හිඩැස එතකොට නැතිවෙලා යයි ඔන්න දැන් දුරකත ඊමේල් ලිපිනය දෙන්න I have read and accepted prepaymania's terms and conditions කියන තැන කොටුවට හරියක් දන්නා දැන් Send me My Free SIM කියන ඒක ඔබන්න දැන් වැඩේ හරි සිම් ඒක එන්න කොහොමත් මාසයක් මස දෙකක් යයි එකෙක සිම් එකේක කාල පරාසයන් වලදී තමා නිවසට එන්නේ ඒකනිසා මගෙන් අහන්න එපා ඒක එන්නේ කවදද කියලා මම දන්නේ නැහැ ඒ ගැන එයාලා ඔයාට සිම් ඒක එවන්න යම්කිසි කාලයක් ගන්නවා නැත්තම් මට සිම් එන්න ගියේ දවස් හතක් වගේ සමහර ඒවා එන්න මාස දෙකක් විතර ගියා
සියලුම විස්තර සිම් ඒක එක්ක එනවා ඔන්ලයින් ගිණුම හදාගන්න විදියත් ඒ විස්තර පොතේ ඇතුලත් ඒවා මගෙන් අහන්න එපා අනික ගණන් වැඩි කියල කියන්න එපා සිම් ඒක වැඩක් නැත්තම් පාරේ බස් එකෙ රෝදෙට තියන්න හොදේ





No comments:
Post a Comment