Hacker බයියලාට බෑ අපිව hack කරන්න
ඔන්න ඉතින් අද hacker වරු කියාගත් පිරිස් වැහි වහැලා... ඒ උනාට සමහර උන්ට browser එකේ save උන පාස්වර්ඩ් එකක්වත් ගන්න බෑ :p ..නමුත් නියම hacker වරුත් ඉන්නවා ..
එයාල hack කොරන්ඩ ගන්න ප්‍රබල බාන්ඩයක් තමයි ලොගර් කියන්නේ .. ලොගර් වලින් අපේ පරිගණකයේ සිදු කරන සියලුම දේවල් hacker වරයා අතට පත් කරන්න පුළුවන් .. ඔය ගොඩක් ලොගර් කෑලි තියෙන්නේ ඔයාල ඔය බාන software කෑලි වලට අමුණලා ..ඒ කියන්නේ ඔයාල KM PLAYER එක වගේ සරල මෘදුකාංග ක්‍රියාත්මක කිරීම නිසා hack වෙන්න පුළුවන් .. කොහමද මේ ලොගර් වලින් බේරෙන්නේ ..ඔන්න එකට මන් අද සුපිරි බාන්ඩයක් දෙන්න හදන්නේ .. ඒ කියන්නේ antilogger මෘදුකාංගයක් තමයි මන් ඔයාලට දෙන්නේ ..
ඔන්න එහනම් බාගෙන install කරගන්න ..

No comments:
Post a Comment