ආයුබෝවන් ! යාළුවනේ ,
Linux - XP හැඩරැවට හරවගන්න විදිය තමයි මේ පෝස්ට් එකෙන් මම අද කියන්න යන්නේ.
මේ වැඩෙන් Linux මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන අයට පහසුවක් වෙයි කියල හිතනව. මොකද කාටත් හුරැ පුරැදු මෙහෙයුම් පද්ධතියක් තමයි Windows XP කියන්නෙ, ඉතින් Linux පාවිච්චි කරන අයට XP මුහුණුවර දාගත්තහම වැඩ කරගන්න ලේසි නේද ? :)
මේන්න මෙහෙමයි වැඩේ කරන්නේ.
1. මුලින්ම XpGnome මෙතැනින් බාගන්න.
2. ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඒක Right Click කරලා "Extract Here" දෙන්න.
3. "InstallXpGnome.sh" ඩබල් ක්ලික් උබුන්ටු Gnome තුළ Run කරගන්න.
දැන් Linux වලදී XP මුහුණුවර ඔයගොල්ලන්ට අත්විඳින්න පුළුවන්.
හොඳයි එහෙනම් කරලම බලන්නකෝ.
මම, අශේන් ශානුක වික්‍රමසිංහ.
අපි ගියා.
ජය වේවා !

No comments:
Post a Comment