බ්ලොග් එකට පට්ට site map එකක් දාමු ( සේරම ලිපි එකම තැනකින් )
ඔන්න බ්ලොග් කරන අයට පට්ට අයිටම් එක ..මේක ලිපි කියවන අයටත් පහසු කරවනවා ..මේ තියෙන්නේ demo එක බලන්න http://trickstray.blogspot.de/p/blog-page_17.html
ඊළගට new page යන්න ..ඉන්පසු html යන්න තෝරා පහත ඇති කෝඩ් එක දමා http://www.trickstray.blogspot.com/feeds/posts/default?max-results මෙලෙස ඇති කොටසේ ඔබගේ බ්ලොග් address එක දමා(රතු පාටට තියන තැනට ඔයාගේ බ්ලොග් address එක දාන්න ) publish කරන්න ...ඊට කලින් උඩ page title එකට ඔයා කැමති නමක් දාගන්න ..

This comment has been removed by the author.
ReplyDeleteහරි මචන් මන් ඒ ගැන පොස්ට් එකක් දාන්නම්
Delete