බ්ලොග් එකට පට්ට site map එකක් දාමු ( සේරම ලිපි එකම තැනකින් ) - ~Tricks Tray~

~වෙනස් වන ලෝකයේ අලුත් වන වැඩ කෑලි~

Thursday, April 17, 2014

බ්ලොග් එකට පට්ට site map එකක් දාමු ( සේරම ලිපි එකම තැනකින් )

බ්ලොග් එකට පට්ට site map එකක් දාමු ( සේරම ලිපි එකම තැනකින් )

ඔන්න බ්ලොග් කරන අයට පට්ට අයිටම් එක ..මේක ලිපි කියවන අයටත් පහසු කරවනවා ..මේ තියෙන්නේ demo එක බලන්න http://trickstray.blogspot.de/p/blog-page_17.html
දැන් බලමු කොහමද මේක බ්ලොග් එකට දාගන්නේ කියලා ..Blogger Dashboard එකට ගිහින් වම පැත්තේ තියන pages කියන එකට ක්ලික් කරන්න .
ඊළගට new page යන්න ..ඉන්පසු html යන්න තෝරා පහත ඇති කෝඩ් එක දමා http://www.trickstray.blogspot.com/feeds/posts/default?max-results මෙලෙස ඇති කොටසේ  ඔබගේ බ්ලොග් address එක දමා(රතු පාටට තියන තැනට ඔයාගේ බ්ලොග් address එක දාන්න ) publish කරන්න ...ඊට කලින් උඩ page title එකට ඔයා කැමති නමක් දාගන්න .. 


2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. හරි මචන් මන් ඒ ගැන පොස්ට් එකක් දාන්නම්

      Delete