Malayasia විදියට Verified Paypal ගිණුමක් හදමු - ~Tricks Tray~

~වෙනස් වන ලෝකයේ අලුත් වන වැඩ කෑලි~

Friday, April 18, 2014

Malayasia විදියට Verified Paypal ගිණුමක් හදමු

Malayasia විදියට Verified Paypal ගිණුමක් හදමු 

 ගොඩක් අයට තිබෙන ගැටළුවක් තමයි මේක .ශ්‍රී ලංකාවේ විදියට paypal account එකක් හැදුවම විවිද ගැටළු ඇති වෙනවා .. නමුත් ලගදීම paypal එක ලංකාවට සහය දක්වන බව ආරංචියක් ආවා ...එහම කියලා ඉතින් එතනක් අපේ වැඩ නවත්තන්නද ? ඒ නිසා මන් කියන්නේ මේ දැන් තියන තත්වයට ගැලපෙන්න අකවුන්ට් එක හදාගන්න විදිය


පහල තියන විදියට කරන්නකෝ


  • ඉස්සෙල්ල්ලම www.paypal.com  වලට යන්න .ඊකට ගියාම උඩ ඇති sign up කියාලා ඒකට ක්ලික් කරන්න 
  • ඊළගට පහල තියනවා වගේ page එකක් ඒවි.ඒකෙ තියන විදියට your country or region කියන තැනට malayasia කියලා දෙන්න ඉන් පසු premier කියන තැන තියන get satarted ඔබන්න 


  • ඊළගට එන පිරවුම් කවුළුවේ ඔයාගේ ඇත්තම විස්තර දෙන්න .Last Name කියන තැනට හරියටම නම දෙන්න. හේතුව Bank Account එකේ Last Name එකයි Paypal එකේ Last Name එකයි සමාන වෙන්න ඕනේ.
  • Address එකත් හරියටම දෙන්න. ි Nationality එක Malaysia තියන්න. Postal Code එකට 11111 දෙන්න. කැමති Phone No එකකුත් දෙන්න. ඉන්පසු ් Agree and Create Account දෙන්න.
හරි මේ ටික කරගත්තට පස්සේ card එක connect කරන්න ඒවි .එක cancel කරලා account එකට ලොග් වෙලා
ඔයා දීපු email එකට ඇවිත් ඇති confirm එකක් .ඒක copy කරගෙන paypal account එක confirm කරගන්න

paypal account එකට ගියාම ඔයාලට පේනවා ඇති Manage Currency කියලා ඊකට ක්ලික් කරන්න


 Manage Currency එක USD වලට change කරගන්න  .හරි දැන් Account එක හදලා තියෙන්නේ මේකට ඔයාලට කැමති විදියකට සල්ලි ගන්න පුළුවන්  . ගොඩක් අය PTC කරන නිසා ඒවගෙන් සල්ලි මේ Account එකට Withdraw කරන්නත්

ඒත්  මේක තාමත් Verified නෑ අපි එහනම් මේක verify  කරන විදිය බලමු

හරි ඔයාල ගාව Visa Debit Card card ඇති නේ .මේක නතුවනම් verify කරන්න බා පුතෝ .
ඔයාලගේ card එක online payment කරලා නැත්නම් ඔයාලගේ (උදා-HNB)Card Center එකට Call කරලා ඔයාලට පුලුවන් Card එක සතියකට Online Payment වලට Active කරගන්න.දිගටම Card එක Online Payment වලට Active කරගන්න ඕනේ නම් අදාල Branch එකට ලියුමක් දෙන්න ඕනේ. Online Payment Active උනාට පස්සේ තමයි ඔයාට Paypal එක Verify කරන්න හැකි වෙන්නේ

හරි දැන් ඔයාලගේ account එකට ලොග් උනාම පහල රූපේ තියනවා වගේ get verified කියලා ඇති


දැන් එනවා ෆෝරම් එකක් ඒකේ Details පුරන්න . හැබැයි Last Name එක වෙනස් කරන්න එපා .   ඔයාගේ Card එකේ නමට සමාන වෙන්නෙ ඕනේ . Card Type එකට Visa දෙන්න. ඉතුරි විස්තරත් පුරවගන්න .  Card එක පිටිපස්සේ තියෙන ඉලක්කම් තුනේ අංකය Security Code එකට දෙන්න

ඉන්පසු Continue කරන්න. PayPal එක දැන් ඔයාගේ Card එකෙන් MYR 10.00 කපාගන්නවා. ඒ Transaction එකට ඉලක්කම් හතරක Code එකක් එනවා. ඒ ඉලක්කම් හතරේ Code එක Card Center එකට Call කරලා අහලා Paypal එකට Submit කරාම ඔයාගේ Paypal එක Verify වෙනවා.


 Paypal එකෙන් ඔයාගෙ account කපාගත්ත MYR 10.00 ආයෙත් ඔයාගේ Card එකට දානවා. ඒ වෙනුවට Paypal එක ඔයාට තෑග්ගක් විදියට   MYR 10.00 දෙනවා.

දැන් ඉතින් කිරි ගහට ඇන්නා වගේ වැඩේ ගොඩ .

2 comments:

  1. Verified කරන්නෙ නැතුව කිසිම ගනුදෙනුවක් බැරිද

    ReplyDelete
    Replies
    1. පුළුවන් බන් .. ebay ගනුදෙනු වගේ වෙනත් අඩවි සමග online කරන ගනුදෙනු ..තව පය්පැල් එකවුන්ට් අතර ගනුදෙනු පුළුවන්

      Delete