ඕනෑම video එකක් බලන්න පට්ට player එක ( For Android )
මේ ලිපිය වැදගත් වෙන්නේ ඉතින් android අයට තමයි.. සමහරක් android ෆෝන් player වල .vob (ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපි කඩෙන් ගෙන dvd ෆිල්ම්ස් වල තියන වීඩියෝ ෆොර්මැට් එක )වගේ ෆොර්මැට් එකේ තියන වීඩියෝ වැඩ කරන්නේ නෑනේ ..
මේ player එකනම් ෆට්ට.. හැමෝම වගේ මේක භාවිතා කරනවා ඇති ඉතින්.... මේක භාවිතා කරන අය ස්ථාපනය කරගෙන බලන්න ..

a bn oke sinhala subtitles unsupport eka thama ekama awula
ReplyDelete