Computer එක lock කරලා යතුර සාක්කුවේ දාගමුද ? - ~Tricks Tray~

~වෙනස් වන ලෝකයේ අලුත් වන වැඩ කෑලි~

Thursday, June 12, 2014

Computer එක lock කරලා යතුර සාක්කුවේ දාගමුද ?

Computer එක lock කරලා යතුර සාක්කුවේ දාගමුද ? 


යතුර තමයි ඉතින් පෙන් එක .. පෙන් එකෙන් කොහමද අෆ්ෆා lock කරන්නේ ඉතින් ..

පොඩි software එකක් තියෙන්නේ ...
මෙකෙන් වෙන වැඩෙ කියන්නම් කො,
ඔය සොෆ්වෙයාර් එකෙන් වෙන්නෙ අපෙ පෙන් එක එක්තරා විදියක යතුරක් බවට පත් කරන එක, එ කියන්නෙ අපි දැන් ඔය සොෆ්ට් එක Install කරලා settings වගයක් හදලා රන් කරම එ සොෆ්ට්වෙයාර් එකෙන්  අpe USB pen drive එක තහවුරු කරගන්නවා . එ වගෙම පොඩි ෆයිල් එකක් අපේ පෙන් එක ඇතුලේ හැදෙනවා ..
එකෙන් තමයි සේරම වෙන්නේ ..තප්පර ගානකට වතාවක් පෙන් එක ඔටෝ ස්කෑන් වෙනවා
එහෙම ස්කැන් වෙන වෙලාවෙ පෙන් එක USB port එකට ගහලා නොතිබුනොත් මැශින් එක LOCK වෙනවා

තෙරුනාද මෙකෙන් කෙරෙන වැඩෙ, අපි මුලින් සොෆ්ට්වෙයාර් එකට හදුන්වා දීපු පෙන් එක plug කරලා නැතිනම් මැශින් එකෙන් වැඩක් ගන්න බැ..

නැවත යතා තත්වයට ගන්න නම් පෙන් එජ plug කරමා auto scan වෙලා ලොක් එක අයින් කරනවා..

දැන් කස්ටියට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි පෙන් එක නැති උනොත් මොකද වෙන්නෙ කියලා
කිසි අව්ලක් නැ අපි දුන්න පාස් එක දන්නව නම් Keyboard එක මගින් එක ඇතුලු කරලා නැවත යතා තත්වයට ගන්න පුලුවන්

(Enter Key එක කිහිප වරක් එබිමෙන් Password එක ඇතුල කල යුතු තැන පෙන්වනවා)

තත්පර 20ක් ඇතුලත පාස් එක දෙන්න ඔනෙ නැතිනම් එලාර්ම් එක වැදෙනවා ..



මෙන්න වැදගත් settings page එක

ඕකෙ උඩම තියෙන read interval කියන එක තාම්යි scan වෙන වෙලාව හදනන්න තියෙන්නෙ කැමති ගානක් දෙන්න.

Screen Darkness කියන එක අඩු කරන්න නැතිනම් මුලු screen එකම කලු වෙනවා..


New Password කියන තැනට දෙන්න තමන් කැමති පාස් වර්ඩ් එක ටිකක් දිග එකක් දෙන්න අකුරු 5 වැඩි
ඊට පස්සෙ pen එක plug කරලා create key කියන එක ඔබන්න

දැන් උඩම තියෙන OK කියන එක ඔබන්න දැන් පටන් ගන්නවා scan වෙන්න පෙන් එක plug කරලා නැතිනම් මැශින් එක ලොක් වෙනවා

හදිසියෙවත් පෙන් එක නැති උනොත් බය වෙන්න එපා lock උනාට පස්සෙ enter key එක කිහිප වතාවක් ඔබන්න ඉට පස්සෙ එනවා password එක දෙන තැනක් ඒවි අන්න එතනට පාස් එක දෙන්න...
මන් ගියා එහනම් ..

ආ සොෆ්ට්වෙයා එක පහලින් බාගන්න ...

Windows 64 Bit                  Windows 32 Bit


1 comment:

  1. JackpotCity Casino Review & Promotions
    In this 영천 출장샵 JackpotCity 천안 출장마사지 Casino review, you'll find out everything 경산 출장샵 you need to know about the casino to the minimum deposit required 광양 출장마사지 and 광양 출장샵 bonus amount, minimum

    ReplyDelete