May 2014 - ~Tricks Tray~

~වෙනස් වන ලෝකයේ අලුත් වන වැඩ කෑලි~

Thursday, May 29, 2014

ZTE Dongle Unlock කරමු 


ගොඩක් අය භාවිත කරන්නේ නම් huawei dongle තමයි ඉතින් .. ඒ වගේම හැම තැනම තියෙන්නෙත් ඒවා අන්ලොක් කරන විදිය තමයි ... ඒත් ZTE ඩොන්ගල් භාවිතා කරන අයත් ඇතිනේ

සින්දුවක කටහඩ කට්ට නොකා ඉවත් කරමු ... 100% Working


ඔන්න ඉතින් මන් අද ඔයාලත් එක්ක බෙදාගන්න යන්නේ ගොඩක් වටිනා දෙයක් .. ගොඩක් අය ඉතින් සින්දු වල කට හඩ අයින් කරන්න ඉන්ටනෙට් එකේ තියන සේරම සොෆ්ට්වෙයා බාලා හොද කට්ටක් කාල සිම් එකේ තියන data ටිකත් ඉවර කරගන්නවා ඉතින් .. මන් කියන විදියට සිංදුවල කටහඩ අයින් කරන්න අමුතුවෙන් සොෆ්ට්වෙයා ඕනි නෑ

Sunday, May 11, 2014

 
ඔන්න මම දැන් මේ කියන්න හදන්නේ ගොඩක් වැදගත් දෙයක්... ඒ තමයි , මේ දවස් වල තියෙන අලුත් ම IDM එක අපි activate කළාට ,
සමහර වෙලාවට fake serial කියලා error එකක් එනවා... මේ error එක විනාඩි 5න් 5ට වගේ එනවා...
ඇත්තම කියනවා නම් එපා වෙනවා... හැබැයි IDM එක full activate කරලයි තියෙන්නේ...
මේ ප්‍රශ්නේ දැනට ගොඩක් දෙනෙක් ට ඇතිවුන ප්‍රශ්නයක්. මේකට 100%ක් සාර්ථක විසදුමක් තියෙනවා....
ඔයාලත් IDM activate කලාට පස්සේ, මේ විදියට fake serial කියලා error එකක් එනවා නම් මෙහෙම කරන්න.

මුලින් ම RUN එක open කරගන්න. ( windows key + r )
දැන් regedit කියලා type කරලා OK කරන්න.
දැන් registry editor window එක open වේවි. දැන් ඔතන වම් අත පැත්තේ ඇති HKEY_CURRENT_USER කියලා එකක්. ඒක double click කරන්න.
ඊළගට ඔතනම ඇති Software කියලා එකක්. ඒකත් double click කරන්න. ඊළගට ඇති DownloadManager කියලා එකක්. ඒකත් double click කරන්නකෝ...
අන්තිම පියවර , දැන් දකුණු පැත්තේ පොඩ්ඩක් බලන්න මෙහෙම එකක් ඇති. CheckUpdtVM කියලා එකක්. ඒක double click කරලා open කරන්න. දැන් ඔයාලට පෙනේවි Value Data කියන තැන 10 කියලා තියෙනවා... අන්න ඒක 0 කරලා OK කරන්න. දැන් ඉතින් ඕවා ටික close කරලා දාන්න.
 ( ඔබට fake serial කියලා error message එකක් ආවා නම් පමණක් CheckUpdtVM file එක දැකගත හැකිය )

Copy වෙන්නේ හෙමින්ද ?? මෙන්න එහනම් ස්පීඩ් කරගන්න 



මොකක් හරි ෆයිල් එකක් කොපි කරගන්න ගියාම ලතවෙනවද ???

Sunday, May 4, 2014

මල් කඩන්න සල්ලි නාස්ති කරන්නේ ඇයි?? මෙන්න මල් .....


අපේ සමහරක් කොල්ලෝ ඉන්නවා ඉතින් මල් කඩනවා කඩනවා ඉවරයක් නෑ .. දවසට ෆට්ට ගානක් ithin කයිප් තමයි ඉතින් ... එයාටෙල් කාරයාගේ 25 card එකෙනුත් විනාඩි 40ක් වගේ තමයි උපරිම කතා කරන්න පුළුවන් ..මන් අද කියන්නේ මල් කඩන්න සුපිරිම පැකේජ් එකක් ගැන