Saturday, June 28, 2014
Friday, June 27, 2014
Friday, June 20, 2014
Saturday, June 14, 2014
Friday, June 13, 2014
Thursday, June 12, 2014
වන්නි මෙහෙයුම 2 Game එක දැන්ම බාගන්න ( For Windows )
ඔන්න වන්නි මෙහෙයුම 2 .. මේක ඉතින් android අයටනම් නෙමෙයි .. මේක windows අයට..
"මේකෙ 1 වෙනි ගේම් එකෙ තිබ්බ බග්ස් ගොඩක් ෆික්ස් කරල , අලුතෙන් කොටස් එකතු කරල , අලුතෙන් මිශන් එකතු කරල හදපු අලුත්ම සංස්කරනය තමා මේක. ගොඩක් අය ඉල්ලපු විදිහට කැලෑවල මිශනුත් , මාවිල් ආරු මුදා ගැනීමේ මෙහෙයුමත් මේකෙ තියෙනවා.
Wednesday, June 11, 2014
ආයුබෝවන් යාළුවනේ ඔන්න අදත් මම ටිකක් වටින ජිල්මාර්ට් එකක් අරගෙන ආවා .
මේ ක්‍රමයට අපි Write කරොත් අපිට ඕනෙ වෙලාවක අපේ Files, DVDඑකේ තියෙද්දිම Edit කරන්න පුලුවන්. ඕනෙනම් තියෙන File delete කරන්න, අලුත් File addකරන්න පුලුවන්.
වැඩ් කතා නැතුව වැඩේ කරන්නෙ මෙන්න මෙහෙමයි.....
1. හිස් DVD එක writer එකට දාල auto run එනකල් ඉන්න.
2. දැන් Burn files to disk using Windows explorer තෝරන්න.
3. Disk එකට කැමති නමක් දෙන්න.
4. "Like a USB flash drive" option එක තෝරල Next click කරන්න.
5. දැන් "Formatting..." message එක එයි. Format උනාට පස්සෙ අපේ DVD එක pen drive එකක් වගේ වැඩ කරනවා.
6. දැන් pen එකකට data copy කරනව වගේ DVD එකට data copy කරන්නයි තියෙන්නෙ.
ටිකක් විතර Copy වෙන Speed එක අඩු උනාට වැඩේ පට්ට.
( For Windows 7 )
තව එකක් මේ අපි හදපු DVD Pen ( :D ) එක වින්‍ඩෝස් OS වල විතරයි වැඩ කරන්‍නෙ. ඉතින් මම හිතනව හැමෝම ගාව මේ OS තියෙන්‍නෙ කියලා.
මොකක් හරි ප්‍රශ්ණයක් තියෙනව නම් Comment එකක් දාන්න.
අපි ගියා, නැවත හමුවෙමු . :)
මේ ක්‍රමයට අපි Write කරොත් අපිට ඕනෙ වෙලාවක අපේ Files, DVDඑකේ තියෙද්දිම Edit කරන්න පුලුවන්. ඕනෙනම් තියෙන File delete කරන්න, අලුත් File addකරන්න පුලුවන්.
වැඩ් කතා නැතුව වැඩේ කරන්නෙ මෙන්න මෙහෙමයි.....
1. හිස් DVD එක writer එකට දාල auto run එනකල් ඉන්න.
2. දැන් Burn files to disk using Windows explorer තෝරන්න.
3. Disk එකට කැමති නමක් දෙන්න.
4. "Like a USB flash drive" option එක තෝරල Next click කරන්න.
5. දැන් "Formatting..." message එක එයි. Format උනාට පස්සෙ අපේ DVD එක pen drive එකක් වගේ වැඩ කරනවා.
6. දැන් pen එකකට data copy කරනව වගේ DVD එකට data copy කරන්නයි තියෙන්නෙ.
ටිකක් විතර Copy වෙන Speed එක අඩු උනාට වැඩේ පට්ට.
( For Windows 7 )
තව එකක් මේ අපි හදපු DVD Pen ( :D ) එක වින්‍ඩෝස් OS වල විතරයි වැඩ කරන්‍නෙ. ඉතින් මම හිතනව හැමෝම ගාව මේ OS තියෙන්‍නෙ කියලා.
මොකක් හරි ප්‍රශ්ණයක් තියෙනව නම් Comment එකක් දාන්න.
අපි ගියා, නැවත හමුවෙමු . :)
Tuesday, June 3, 2014

COD 4 Multiplayer Install කරන්න මෙන්න පුතාලට ලේසිම ක්‍රමේ !
Install කරන්න, Update කරන්න, Patch කරන්න, Crack කරන්න, Rename කරන්න, Replace කරන්න කරදර වෙන්න ඕන නැ . . .. . . .. . .
මුලින්ම Game එක Download කරනන්න ලමයි මෙන්න මේ විදියට. Pirate Bay ගිහින් මෙන්න මේ ටොරන්ට් Magnet එක ගන්න.
Call_Of_Duty_4_[Multiplayer_only-rip]_1.7_[by_fliPpoo__]
මේක Multiplayer විතරයි හැබැයි .. Single Player ගහන්න නම් බැ. . . .දැන් ඉතින් කට්ටියට දඩ බඩ ගාලා Download වෙයි. . මේ තියෙන්නෙ මගෙ Screen Shot එකක්.
ඔන්න ලමයි 40 min වගෙ යනකොට Download වෙයි 2.7 GB නේ.
දැන් ඉතින් ලෝකෙ පෙරලගෙන Crack Patch Keygen අරව මේවා හොයන්න ඕන නැ. . ඔක්කොම Include කරලා තමයි මේ Setup එක හදලා තියෙන්නෙ. . ..
Setup කිව්වට Install කරන්න ඕන නැ ලමා...යි නිකම්ම Extract කරන්න විතරයි අවශ්ය.
මේ Torrent එකේතියෙන ලොකුම වාසිය තමයි මේක Pen Drive එකක නැත්නම්, Portable Hard Disk එකක උනත් Copy කරලා Play කරන්න පුලුවන්, Install කර කර ඉන්න ඕන නැ. .
Download උන Winrar Executable EXE එක කැමති තැනකට Extract කරගන්න, Winrar install කරලා තියෙනවා නම්, Winrar එකෙනුත් Extract කරගන්න පුලුවන්. වින්රාර් Life Time වෂන් එක මෙතනින් ගන්න.
Extract කරගත්තට පස්සෙ ලමයි, iw3mp.exe exe එක Run කරන්න. . .. Game එක Crash වෙනවා නම් DirectX, or Graphic Drivers වල මොකක් හරි අවුලක්. Drivers Update කරානම් ගොඩක් ලෙඩ හරි යයි, මේක 2009 ආපු ටිකක් පරන එකක් හින්දා Troubleshoot කරන්න ගොඩක් අමාරු වෙන්නෙ නැ. . VGA Drivers ගන්න මෙතන ක්ලික් කරන්න.
Game එක Open උනා ඊලගට තියෙන්නෙ හා හාපුරා KeyCode එකක් දෙන්න, (හහා පුරා කිව්වෙ සමහර විට ආයෙත් පාරක් දෙන්න වෙන නිසා)
එහෙම දුන්නෙ නැත්නම් මෙන්න මේ විදියට Error එකක් එයි ඔයාලට. .
ඒනිසා ඔයාලා දැන් දෙන්න ඕන Key එකක්, යන්න Options
ඊලගට MultiPlayer Options

කෝ ඉතින් කී? ? ? ? මේ තියෙන්නෙ ගමකට. .ඔතනින් එකක් ගහන්න.

Keygen එකෙන් Key එකක් generate කරගෙන Type කරන්න Game එකෙ ඉල්ලන තැන... දැන් හරි 80% විතර.
Keygen එකවෙනම ගන්න ඕනෙනම් මෙතනින් ගන්න.
PunkBuster Update නැත්නම් ඔය පුටාලව Kick කරයි "Punk Buster" ඒහින්දා ඩූලා පුටාලා PunkBuster update කරගන්නවා හොදයි .. . .. .
Manual Update කරන්නත් පුලුවන්. . ඒත් PB setup එකෙන් කරන එක ලේස්යි පහසුයි. .
ඉතින් පුටාලා COD4 install කරපු Folder එක ඔපන් කරගෙන. . යන්න. .
http://www.evenbalance.com/index.php?page=pbsetup.php
Download කරගන්න Windows 3.5 For All Windows Games ,
Extract කරගන්න PB setup.exe එක ඔයාලා COD4 Install කරපු path එකටදැන් ඉතින් COD 4 Folder එකෙ තියෙන pb folder එක Rename කරන්න pb.old විදියට, නැත්නම් තියෙන එක උඩම අලුත් Files Replace උනොත් සමහර වෙලාවට Errors එයි ඔයාලට.
දැන් PB setup එක open කරලා ඔයාලගෙ Game එකයි Path එකයි දෙන්න. .

ඔන්න ඔය වගේ.
දැන් ඔයගොල්ලා හරියට ඇඩ් කරගත්තා නම් ගේම් එකෙ Info පෙන්නන්නවා ඇති, දැන් අපි Punkbuster COD4 වලට Update කරමු ... උඩින් තියෙනවා Check for Update බටන් එක ක්ලික් කරන්න.

ඔච්චරයි Update කෙරුවාව. . .ඔන්න දැන් ගොඩක් දුරට වැඩේ හරි.


Elakiri COD 4 server එකට යන්න කැමති අය ~ key එක Press කරලා Connect 116.251.211.74:28960 ගහලා එන්ටර් ප්‍රෙස් කරන්න.
PunkBuster Enable කරගත්තෙ නැති අය ඉන්නවා නම් Multiplayer options ගිහින්
ඔතනට Yes දෙන්න. . වැරදි ඇතොත් පෙන්වා දෙන්න . . . .
මල්ටි ප්ලේ මෙනු එකේ තියෙනවා New Faviourite කියලා එකට ගිහින් මේ IP ගහලා තව සවර් වලට යන්න පුළුවන්.
public Server
cod.elakiri.com:28960
or
108.174.147.169:28960
Elakiri.com - 108.174.147.169:28961
or
cod.elakiri.com:28961
ගේම් එක ගන්න කලින් මේක ගහන්න පුලුවන්ද කියල බලලම ගන්න හොදේ
....Minimum System Req....
Intel p4 3.0
Hard Space 7.0GB
Ram 1GB
VGA 128mb (ATI Radeon 9550 Or Higher, Gforce 6600 Or Higher)













